Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ඉවසීම සඳහා වූ ජාත්‍යන්තර දිනය 2024

ඉවසීම සඳහා වූ ජාත්‍යන්තර දිනය 2024

ඉවසීම යනු සැනසීමේ මාවත යි. මෙය ජීවිත අත්දැකීම් තුළ බොහෝ දෙනෙක්ට සනාථ වූ අනේක වාරයක් ඇත.
1996 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දී සෑම වසරකම නොවැම්බර් 16 වැනි දින ඉවසීමේ ජාත්‍යන්තර දිනය සමරන ලෙස යෝජනා කෙරුණි. මීට සමගාමීව 1995 සිට UNESCO සංවිධානය මගින් “The UNESCO-Madanjeet Singh Prize” නම් සම්මානය සහ ඩොලර් ලක්ෂයක මුදලක් වසර දෙකකට වරක් පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ජාත්‍යන්තර ඉවසීමේ දිනයේ දී ප්‍රදානය කරනු ලැබේ.

අද, එනම් නොවැම්බර් 16 වන දින ඉවසීමේ ජාත්‍යන්තර දිනය යි. මෙවර එහි තේමාව වී ඇත්තේ “To help people understand tolerance, human rights, and non-violence” යන්න යි. මෙම තේමාව පෙරදැරිව එකිනෙකාගේ විවිධත්වය පිළිබඳ සැලකිල්ලෙන්, සන්නිවේදනය මගින් සහයෝගය පිළිබඳ ගැඹුරු සම්බන්ධතා පවත්වා ගනිමින්, ඉවසීමේ පරිණාමයේ නව මගක් විවෘත කරමු.

Caption by: 
akshini Maduwanthi ( 2nd Year – AT Dept )

Design by: 
Pasindu Dilshan (3rd Year – IAT Dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *