Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

උතුම් වප් පොහොය

මේ උතුම් වප් පොහොය බෞද්ධ අපි කාටත් වැදගත් දිනයකි.

පුරා තුන් මසක් මාතෘ දිව්‍ය පුත්‍රයාට
අභීධර්මය දේශනා කළ බුදුන් වහන්සේ වස් නිමා කර නැවත
මනු ලොව සංකස්ස පුරයට වැඩමකිරීම,

සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම,

ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව හා ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම සිදූ වූයේ ද අදවන් වප් පුන් පෝය දිනකය.

එමෙන්ම සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අගතනතුරු ලැබීම,

මතු බුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
වස් සමාදන් වන සියළු භික්ෂූන් වහන්සේලා
මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම,

චීවර මාසය ආරම්භ වීම,වැනි පුණ්‍ය කටයුතු සිදු වූයේ අද වැනි උතුම් වප් පොහොය දිනයකයි.

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වප් පොහොය දිනයක් වේවා !!

Caption by: 
Nuwan Maneesha (IAT Dept – 2nd Year)


Design by: 
Nethmin Kavindu (ICT Dept – 2nd Year)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *