Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ජාත්‍යන්තර යෝග දිනය අදයි 🧎‍♀💆‍♀

ජාත්‍යන්තර යෝග දිනය අදයි 🧎‍♀💆‍♀

දවසේ අපට කළයුතු දහසක් රාජකාරී මැද කායික මෙන්ම මානසික නිරෝගීතාවය නිසි පරිදි පවත්වා ගැනීම ඇත්තෙන්ම අභියෝගයක්. එහෙත් වැඩි කාලයක් ඉඩකඩක් නොයන මේ යෝග ව්‍යායාමය ඔබට දවස සතුටින් ගෙවන්නට අවශ්‍ය පණ නළ ලබා දෙන බවට කිසිදු සැකයක් නැහැ.

ප්‍රායෝගික වශයෙන් අත්දැකීම් ලබන මුළු මහත් විශ්ව සමාජයටම හෙට දින අරුණලු දකින්නට යෝග ක්‍රමවේදය අධ්‍යාත්මික කඩඉමක් වේවා යැයි  අදවන් දිනෙක ප්‍රාර්ථනා එක් කරමු..❤

Facebook: https://t.ly/6l9I_

Caption by: Thamasha Erandi (2nd Year – ET dept)

 

Design by: Sharada Wishwadeepa ( 1st Year – ICT dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *