Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය 2024📚

ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය 2024📚🌍

අනාගතයේ ලෝක නායකයන් බිහිවෙන ශිෂ්‍ය සමාජය, විවිධ වූ ජාතීන්ගෙන් සුසැදි සමාජයක සහජීවනයට පදනමක් වේ. අධ්‍යාපනය යනු ආලෝකයක් වැනි ය; එය සීමාවලින් යුක්ත මනසක් විවෘත කරනු ඇත.

1941 නොවැම්බර් 17 වන දින ලෝකය පුරා ශිෂ්‍යයෝ එක් වී, ශිෂ්‍යභාවය හා අධ්‍යාපනයේ වටිනාකම සැමරේ. මෙම වසරේ තේමාව වනුයේ ශ්‍රේෂ්ඨ ලෝකයක් සඳහා වෙනසක් අරඹන ශිෂ්‍යයින් යන්න යි. විවිධ සංස්කෘතික හා විචාර මත පදනම් වූ ශිෂ්‍ය සමාජය එක් වූ විට, විශ්වය අපේක්ෂා කෙරෙන සාමකාමී වපසරියක් ගොඩනැගිය හැක.

ඉතිං, අනාගතය පිළිබඳ ගොඩනගාගත් සැලසුමකින් සහ නායකත්වයෙන් යුතුව ශිෂ්‍යභාවය ගෞරවයෙන් සනාථ කරමු. අධ්‍යාපනයේ ආලෝකය තුළින් ලෝකය දීප්තිමත් කරමු…✨

Facebook : https://t.ly/2l0O4

Caption by: 
K. V. Rasangi Dilhara ( 2nd Year – AT Dept )

Design by: 
Nethmin Kavindu (2nd Year – ICT Dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *