Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ජාත්‍යන්තර සත්ත්ව දිනය – ඔක්තෝබර් 04

හඬක් නැති ලොවක් වෙනුවෙන් හඬක් නගමු…

මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් පොදු උරුමයක් මිස මිනිසුන්ගේ තනි උරුමයක් නොව, සන්දන්ත හස්ති පරපුරක සිට පියවි නෙතකට නොපෙනෙනා ජීවින්ගෙන් අනූන සත්ව ලෝකය ආශ්චර්යමත් ස්වභාදහමේ අමිල සම්පතකි. 🍃✨

2024 ලෝක සත්ව දිනය සඳහා, තේමාව වන්නේ “මිහිතලය ඔවුන්ගේ ද නිවස වේ!” මෙම පණිවිඩය ඔස්සේ අවධාරණය කරන්නේ මිනිසුන් වශයෙන් අපට මෙන්ම සතුන්ට ද මේ බිම බෙදාහදා ගන්නට සම අයිතියක් ඇති බව යි.

අහසේ පියාසර කළත්, වනයේ සැරිසැරුවත්, මහා සාගරවල පිහිනුවත්, දේශ දේශාන්තර ඉක්මවුව ද සතුන්ට මෙහි නිසි ස්ථානයක් නිසැකවම හිමිවිය යුතු යි.

මනුස්සකමෙන් එක්වෙමු… අහිංසක ඔවුන්ගේ සුන්දර ලෝකය රැකදෙමු…☘❤

Writer –
Thamasha Erandi (ET Dept – 2nd Year)

Design –
Prasanna Indrajith (IAT Dept – 2nd Year)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *