Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

බක් පුර පසළොස්වක පොහොය දිනය

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි…

බක් පුර පසළොස්වක පොහොය දිනය, බෞද්ධ ඉතිහාසයේ විශේෂ දිනයක් ලෙස සැළකේ.

• බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවූයේ මෙදිනයේ දී ය.

• නාගදීපයේ දී චූලෝදර සහ මහෝදර නාගරජුන් අතර ඇති වූ ගැටුම සමථයකට පත් කළහ.

• මනිඅක්ඛිත නාග රජු විසින් කැලණියට ආරාධනා කළේ ද මෙදිනයේ දී ය.

• සිදුහත් කුමරු පළමු පෙර නිමිත්ත වන මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක් පොහොය දිනයක දී ය.

උතුම් බක්මහ පොහෝ දිනය සැදැහැසිතින් සිහිකරමු.🙏☸

Facebook: https://t.ly/Oo5ff

Caption by: Pramod B.Dasanayaka ( 1st Year – IAT Dept )

Design by: Piyumal Sandaruwan (1st Year – ICT Dept )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *