Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ගණ අන්ධ ආකාසේ පූර්ණ චන්ද්‍රයා මෝදුවන පූජනීය බිනර පෝ දා, අපට සිහිපත් වනුයේ බුදුන් වහන්සේගේ අකාලික ඉගැන්වීම්, සංඝ රත්නය බිහි වූ දිනය මෙන් ම භික්ෂූන් වහන්සේලා පිළිවෙත් පුරන වස් සමයේ, ගැඹුරු සමානාත්මතාවයේ සහ ප්‍රඥාවේ මොහොතකි. බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ ආරම්යත් අද වැනි පෝය දිනක සිදූ වූ බව සඳහන් වේ.
සංවේදනය පෝෂණය කිරීමට, ආධ්‍යාත්මික සාමය සෙවීමට සහ සහජීවනය සඳහා ආශා කරන ලෝකයක කරුණාව පතුරුවා හැරීමට මෙම පූර්ණ චන්ද්‍රයාගේ ආලෝකය අපව පොළඹවයි. බුදුන් වහන්සේ සත්‍යය සොයන අයට මාර්ගය ආලෝකවත් කළා සේ ම, අපත් අන් අය උදෙසා එකී මාර්ගය ආලෝකවත් කරමින් දීප්තියෙන් බැබළෙමු.
මෙම බිනර පොහෝ දින අපි මොහොතක් ආවර්ජනය කර, සොබා දහම හා බැඳෙමින්, ලෝ සතුනට මග පෙන්වන ප්‍රඥාවට ගෞරව කරමු.
Writer –
Thamasha Erandi(ET Dept – 2nd Year)
Design –
Prasanna Indrajith (IAT Dept – 2nd Year)
The official media unit of the faculty of Technology, University of Colombo. We are a community of students passionate about photography, videography, graphic design, and more. Whether you’re a seasoned pro or just starting out, we have something for everyone