Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ලෝක කරුණාවන්ත දිනය 2024🤝❤

ලෝක කරුණාවන්ත දිනය 2024🤝❤

වර්තමාන ලෝකයේ මනුස්සකම පිරිපුන් යැයි සම්මත වූ සමාජය තුළ කාරුණික හදවත් ඉතා අල්ප වේ. 2024 ලෝක කරුණාවන්ත දිනයේ තේමාව වන්නේ “කරුණාවන්ත හෙටක් ගොඩනැගීම” යන්න යි.

ලෝකය වෙනස් කළ හැකි සංකල්පයක් වන කරුණාව විශ්වීය මූලධර්මයක් ලෙස ද හඳුන්වා දිය හැකි ය. යහපත් වූ ක්‍රියාවෙන්, කාරුණික සන්දර්භයක් නිර්මාණය කරමින් සියලු දෙනාට ගෞරවනීය ජීවිතයක් ගත කළ හැකි සමාජයක් නිර්මාණය කිරීම මෙම දිනය තුළ දී ලෝවැසි සැමගේ අභිලාෂය විය යුතු ය. ආත්මාර්තකාමී සංකල්ප තුළින් බැහැරව කරුණාවෙන් පිරි හෙට දවසක අනාගතයක හිමිකරුවන් වන්නට අපට ද හැකි ය. ඉතිං කරුණාවන්ත වෙමු… කරුණාව පතුරවමු…✨

Facebook : https://t.ly/ImMmP

 

Caption by: 
Thamasha Erandi (ET Dept – 2nd Year)

Design by: 
Shallum Senanayaka (3rd Year – IAT Dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *