Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ලෝක ගුරු දිනය…

ශිල්ප ඥානයෙන් පොහොසත් පරම්පරා දස දහස් ගණන් උපදවන දිසාපාමොක් ඇඳුරු කුලයේ ඔබ නොමද පැසසුමට ලක් විය යුත්තේ සාක්ෂරතාවෙයේ මූල බීජ වපුරන්නට දරන වෑයම සුළුපටු නොවන නිසා ය.✨✒

ගුරුවරයා යනු නව දැනුම සොයා යන උල්පතක්‌ ලෙසත්, දීප්තිමත්ව දැල්වෙන පහනක් ලෙස දහස්‌ ගණන් පහන් දල්වන,
ගුණ නැණ බෙලෙන් යුත් දරු පිරිසක් නිර්මාණය කිරීමට තම තුන් සිත දිවා රෑ වෙහෙස වන උත්තම සේවයකි…
එම මෙහෙවරට සැබෑ අරුතක් එකතුකරන ඔබ සැමට අප සැමදා ගරු කරන්නෙමු. 🙏🏻❤

Writer –
Thamasha Erandi (ET Dept – 2nd Year)

Design –
Sudesh Prasanna (IAT Dept – 3rd Year)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *