Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ලෝක ලේ දන්දීමේ දිනය 2025💉🩸

ලෝක ලේ දන්දීමේ දිනය 2025💉🩸

ජීවතුන් අතර සිටියදී අපට සිදුකල හැකි ප්‍රබලතම පරිත්‍යාගයක් ලෙස ලේ දන්දීම හැඳින්විය හැකිය.”රුධිරය දෙන්න, බලාපොරොත්තු දෙන්න, එක්ව ජීවිත බේරාගනිමු” මෙම වසරේ තේමාවයි.

සෑම විනාඩියක් තුළ ම ලෝකයේ එක් අයෙකුට හෝ ශරීරයට බාහිරින් ලේ ලබාගැනීමට අවශ්‍ය වේ. එක් පුද්ගලයකුගේ ලේ දන්දීමකින් වටිනා ජීවිත 3ක් සුරක්ෂිත කිරීමට හැකි බව ඔබ දන්නවාද ?
ලේ දන්දීම තුළින් ජීවිතයක් ආරක්ෂා කරලීමේ මහඟු අවස්ථාව ඔබට ද හිමිවේ. 🫂✨

🩸ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගැනීමට නිබඳව ඔබත් දායකවන්න.

Facebook : https://t.ly/Lx9TH

Caption by: Wathsala Sewwandi (1st Year – ET dept)

Design by: Gimhan Nandana (1st Year – IAT dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *