Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

හරිතාභිෂේක 2024 🍃🎙

ZeroPlastic Colombo Community විසින් Colombo Beacon සහ Techno Media අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්ත ම කථික තරඟාවලිය ;

හරිතාභිෂේක 2024 🍃🎙

රට වටා සිටින අතිදක්ෂ පාසල් කථිකයින් හා විශ්වවිද්‍යාලයීය කථිකයින් ඔවුන්ගේ හරිත සංකල්පනා ඔස්සේ තිරසර ලොවකට මං පෙත් විවර කරමින්, ඔවුන්ගේ හඬ අවදි කරනා වසරේ අසමසම වාග් සංග්‍රාමය මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු! 🏆💚✨

Writer –
Vageesha Abeyweera

Design –
Kavindu Lakshan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *