Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

හරිතාභිෂේක 2024 🎙🍃

වසරේ දැවැන්ත ම වාග් සංග්‍රාමය, හරිත සිතුවිල්ලක වාග් අභිෂේකය;
“හරිතාභිෂේක 2024″🎙🍃
සමස්ත ලංකාව පුරාම සිටින දක්ෂ පාසල් කථිකයන් සහ විශ්වවිද්‍යාල කථිකයන් අතරින් අතිදක්ෂ කථිකයෙක් සොයා යන අද්විතීය ගමන් මඟේ ලියාපදිංචිය අවසන් වීමට ඉතිරිව ඇත්තේ තව

දින 2යි.✨

මෙම අවස්ථාව ඔක්තෝම්බර් 24 වන දින රාත්‍රී 11.59 වන තුරු පමණයි.🫵🏻💚

🔗 Register Now : https://bit.ly/HarithabhishekaRegistration-R1

වැඩි විස්තර සඳහා:

📌 Guidelines Booklet : https://bit.ly/HarithabhishekaGuidelines

Caption by: 
Poornima Dissanayake

Design by: 
Ransala Peiris

Leave a Reply

Your email address will not be published. Required fields are marked *