Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

🌍 World Environment Day 2025

🌍 ලෝක පරිසර දිනය 2025 (World Environment Day 2025)

🗓 ජුනි 5 | මෙවර තේමාව: “Ending Plastic Pollution” වේ.

පරිසරය වෙනුවෙන් එක් දිනයක් වුවත් අපේ මුලු ජීවිතයම රැඳිලා තියෙන්නේ සොබාදහම සමගින් ය. ඉතින් මෙවර තේමාව ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවම කරමු, “ENDING PLASTIC POLLUTION”. පරිසර දූෂණය අවම කිරීමෙන් තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමට උත්සාහ කිරීම මෙහි ප්‍රධාන අරමුණ යි.

පසුගිය දශක කිහිපය තුළ ප්ලාස්ටික් නිෂ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. ගෝලීය වශයෙන් ගතහොත් එය වසරකට ටොන් මිලියන 430ක් පමණ වේ. සීඝ්‍රයෙන් ඉහළ යන ප්ලාස්ටික් භාවිතය තිරසර සංවර්ධනයේ පාරිසරික, සෞඛ්‍ය, සමාජීය සහ ආර්ථික යන අංශයන් කෙරෙහි අහිතකර ලෙස බලපාන බරපතල ගැටලුවක් වී ඇත.

ඉතින් අපි පරිසරයට ආදරය කරමු…

Facebook : https://t.ly/p6pm3

Caption by: Nethmini Jayaneththi (1st Year – AT dept)

Design by : Prasanna Indrajith (2nd Year – IAT dept)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *