Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ගිලිහුණ පෙම

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

ගිලිහුණ පෙම

ආව දවසක කෙටි පණිවිඩය
හිතුවේ නෑ දුරක් එතරම්
යයි කියා අපේ සබදකම්
ගත වුනත් තෙවසරක්
දුටුවේ නෑ හැබැහින් එක වරක්

ආව දවසක සරසවිය වෙත
ඔහුත් මෙහි විය දෛවයට මෙන්
බස් නැවතුමක දුටුව දා පළමුව
දෑස ගැස්සුනි රුව දැක
කලක් යන විට දැනුනා ප්‍රේමය
ඇතැයි ඔහුගේ සිත තබා
ආදරෙයි යැයි පැවසුවත් ඔහු
කලේ නෑ මායිම් තඹ සතේකට

කලක් යන විට
දැනුණි ඔහුගේ අගය කෙතරම්
ඉතිරි කර පසුතැවීමක්
නික්ම ගොස් ඇත මගේ දිවියෙන්..

Facebook : https://t.ly/ZDtyc

 

රචනය – අපේක්ශා මංචනායක (දෙවන වසර)

සැකසුම – කවිශ්ක දේශාන් (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *