Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM
Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM
publish contents by content writing department

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 ප්‍රේම අරගලය… සදා නොවෙනස් අපේ ප්‍රේමයහදපුරා මා ලියන්නම් ඔබේ සෙනෙහස පපුව ගැඹුරේ ආදරෙන් මා රකින්නම් ආදරය නම් සොඳුරු හැඟුමට ඇය මෙන්ම මා බැඳුණි නම්දෙදෙන අප හා මැදිව ඔබ දුන්පිළිතුරට මා යොමන්නම් වෙන්ව ඔබගෙන් යන්න හැරිහැටිනොහැකිමුත් මා හැරෙන්නම්ඇගේ…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 ඉඩෝරය… එකින් එක පතිත වන පත්‍ර කියයි හඬ නඟා දුක… ටිකෙන් ටික ඉරි තලන මහ පොළොව දවයි මුළු පරිසරයම… නමුත් මේ සියල්ලම වෙරෙන් අල්ලා ගනී ගසේ මුල… නොවැටෙන්නට නොදී නාරටිය පැමිණෙන තුරු වසන්තය… අමතකයි ඉඩෝරය ගැන…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 රැල්ල වරින් වර සිප ගන්නා වෙරළකියයි කතාවක් දුර දිග…නොඑන්නම ගියත්පැමිණෙයි නැවත නැවතත්… පාසා යන වාරයක්තැවෙයි වෙරළ බොහොමයක්…නමුත් පැමිණෙයි වේගෙන්ගිය දුක අමතක වන්නට සැනෙකින්… රැල්ලත් දුක් වෙයි වෙරළ මෙන්තැවෙන්නට වැලපෙන්නට….නමුත් පැමිණෙන බව නැවතසිනාසෙයි දැනගැනීමෙන්…. පැමිණෙයි කාලයක්හමුවන්නට….රැල්ල වෙරළටත්වෙරළ රැල්ලටත්….…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 ඔයා දන්නව ද? මට ද නොදැනී මගේ සිත ඔබ කෙරේ ගියා හෙමි හෙමින්… දැකපු ලස්සනම වන මලක්ඔය නෙතඟසුවඳ වින්දා හෙමි හෙමින්… අවාරෙක නුඹම ඇවිදින්මටත් නොදැනීම මගේ වීලාහෙමි හෙමින්… පිපෙන්නකෝ අත්තක මුදුන් ඉත්තකඇත්තමයි මගෙ සිත ඔබෙ වෙලා දැන්හෙමි…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 ඈත දුරක… ආදරය පිරි නුඹේ දෙනයනඈත දුර සිට දකින්නම්ලොවට රහසින් පපුවේ ගැඹුරේ මගේ ප්‍රේමය රකින්නම්… දෑස් තෙම්මන නුඹේ මතකයඈත දුර සිට සිඹින්නම්අහස තරමට බැන්ද පැතුමන්තනිව මම අද විදින්නම්… ආදරේද මගේ නෙතගටඈත දුර සිට අහන්නම්දෑස රිද්දන නුඹේ ඔය…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 බැඳුණු ප්‍රේමය ස්පර්ශ අතින් නොව හදින් පමණක්ම කළ මගෙ රතුරෝස කුසුම නුඹේ පැහැයට නොව සුවඳටම වහලෙකු වූ මට ආගන්තුකයෙකු වීමට වඩා හඳුනන්නෙකු වීම හෝ සැනසුම් නිසා සෙනහස ඉල්ලීමට සිත් වූවත් මිතුම් දෑත…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 ඕවර් තින්කින්… විසල් මහ සැඩ සයුර හමුවේ බොල් අහසක හැඟුමන් තනයි මේ හිත අවුල් කරමින් චිත්තාම්ඹරේ ඕවර් තින්කින් ළමැඳ පිරිමැද පිරූ දහස් කල් මකා වී ඈත බොළඳ අදහස් පසක් කරනෙමි උන්මාද වී තාම මම…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 අතීතේ ප්‍රේමණීය හෝරාවක්… අතීතේ එක දවසක තුරුළු වීලා ළය මත සිනාසීලා ආල ගී ගැයු කාලෙ නුඹ හට මතක ද දෑත දෑඟිලි බැඳල ඉඳ සීත සියුමැලි කොපුල් අතරින් ආල හැඟුමන් දෝරෙ ගලනා කාලෙ නුඹ හට මතක ද රෝස…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 අතීතේ ප්‍රේමණීය හෝරාවක්… අතීතේ එක දවසක තුරුළු වීලා ළය මත සිනාසීලා ආල ගී ගැයු කාලෙ නුඹ හට මතක ද දෑත දෑඟිලි බැඳල ඉඳ සීත සියුමැලි කොපුල් අතරින් ආල හැඟුමන් දෝරෙ ගලනා කාලෙ නුඹ හට…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 මල් පොකුරක්…. මල් දෙන්නේ හිමි කාරයෝලුආදරේ සංකේතයක්ලුදෙන්න ලස්සන මල් පොකුරක්… විඩාබර වූ අද දවසටහීන ගොඩ වූ හෙට දවසටදෙන්න ලස්සන මල් පොකුරක්… හීනියට හමන සුළඟටත්අනෝරාවට වහින වැස්සටත්මල් පොකුර තනියම මුහුණ දුන්නාලුහරි හැඩට…. රචනය -නෙත්මිණි ජයනෙත්ති (පළමු වසර) සැකසුම…