Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM
Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 ගිලිහුණ පෙම ආව දවසක කෙටි පණිවිඩය හිතුවේ නෑ දුරක් එතරම් යයි කියා අපේ සබදකම් ගත වුනත් තෙවසරක්දුටුවේ නෑ හැබැහින් එක වරක් ආව දවසක සරසවිය වෙත ඔහුත් මෙහි විය දෛවයට මෙන්බස් නැවතුමක දුටුව දා පළමුව දෑස ගැස්සුනි රුව…

සුභ දීපවාලී දිනයක් වේවා..!🪔 දිවාලි හෙවත් ආලෝකයේ උත්සවය අදයි… සියලු සිත් වල යහපත් සිතුවිලිම ඉපදෙන, ආදරය, සාමය සහ සතුටින් පිරුණු දීපවාලී දිනයක් වේවා! தீபாவளி நல்வாழ்த்துக்கள்..! இன்று தீபாவளி! உங்கள் இதயம் ஒளி, அமைதி மற்றும் மகிழ்ச்சியால் நிரம்பட்டும். அனைவருக்கும் பிரகாசமான தீபாவளி…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 ප්‍රේම අරගලය… සදා නොවෙනස් අපේ ප්‍රේමයහදපුරා මා ලියන්නම් ඔබේ සෙනෙහස පපුව ගැඹුරේ ආදරෙන් මා රකින්නම් ආදරය නම් සොඳුරු හැඟුමට ඇය මෙන්ම මා බැඳුණි නම්දෙදෙන අප හා මැදිව ඔබ දුන්පිළිතුරට මා යොමන්නම් වෙන්ව ඔබගෙන් යන්න හැරිහැටිනොහැකිමුත් මා හැරෙන්නම්ඇගේ…

World Hepatitis Day 2025 This year’s theme, ” Let’s Break It Down” reminds us that every second counts in the fight against viral hepatitis.Despite being preventable and treatable, millions continue to suffer due to lack of awareness, testing, and timely care. Let’s…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 ඉඩෝරය… එකින් එක පතිත වන පත්‍ර කියයි හඬ නඟා දුක… ටිකෙන් ටික ඉරි තලන මහ පොළොව දවයි මුළු පරිසරයම… නමුත් මේ සියල්ලම වෙරෙන් අල්ලා ගනී ගසේ මුල… නොවැටෙන්නට නොදී නාරටිය පැමිණෙන තුරු වසන්තය… අමතකයි ඉඩෝරය ගැන…

World Youth Skills Day 2025 The theme for World Youth Skills Day (WYSD) 2025 is “Focuses on Youth Empowerment through AI and Digital skills”.Annually, this day is celebrated to recognize the strategic importance of equipping young people with skills for employment,…

Happy World Population Day 2025!Today we reflect on the importance of people every life, every voice, every community. World Population Day reminds us that population growth affects health, environment, education, and our shared future.With over 8 billion stories across the…

උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි….ඇසළ පුන් පොහෝ දිනය ලංකාවාසී, ලෝකවාසී බෞද්ධ ජනතාවට සුවිශේෂී වැදගත්කම් රැසක් සහිත වූ පොහොය දිනයකි.* සිදුහත් බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරී සහ මහාභිනිෂ්ක්‍රමණය කිරීම.* රාහුල කුමරුගේ උපත සිදු වීම.* ලොව්තුරා බුද්ධත්වයට…

ජාත්‍යන්තර යෝග දිනය අදයි 🧎♀💆♀ දවසේ අපට කළයුතු දහසක් රාජකාරී මැද කායික මෙන්ම මානසික නිරෝගීතාවය නිසි පරිදි පවත්වා ගැනීම ඇත්තෙන්ම අභියෝගයක්. එහෙත් වැඩි කාලයක් ඉඩකඩක් නොයන මේ යෝග ව්‍යායාමය ඔබට දවස සතුටින් ගෙවන්නට අවශ්‍ය පණ නළ ලබා දෙන බවට කිසිදු…

🎬✨ Ready to lead the next generation…! Applications are opening soon to join Techno Media – the official media grid of the Faculty of Technology, University of Colombo. Are you ready to be the power behind the picture?🚀Unleash your creativity.…