Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM
Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 මල් පොකුරක්…. මල් දෙන්නේ හිමි කාරයෝලුආදරේ සංකේතයක්ලුදෙන්න ලස්සන මල් පොකුරක්… විඩාබර වූ අද දවසටහීන ගොඩ වූ හෙට දවසටදෙන්න ලස්සන මල් පොකුරක්… හීනියට හමන සුළඟටත්අනෝරාවට වහින වැස්සටත්මල් පොකුර තනියම මුහුණ දුන්නාලුහරි හැඩට…. රචනය -නෙත්මිණි ජයනෙත්ති (පළමු වසර) සැකසුම…

“Embracing Equity: Empowering Women for a Future of Equal Opportunities” Today, we celebrate the incredible achievements of women worldwide, recognizing their strength, resilience, and contributions to every aspect of society. ✨ This year’s theme, ‘Embrace Equity,’ reminds us that gender…

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය ලෙස මෙය සැලකේ. රාත්‍රී නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට විමෝක්ෂය ලැබෙන…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙තනිකම… ඉල් මහේවැහි කෝඩෙකගත වූ සවස් යාමෙකතනි වූ මතක සිතුවිලිහිස් අවකාශය පුරාසෙව්වේ නුඹයිගත දැවටි සීතලමකන්නට හැකි වුණි සීනි අල්ලට සහකහට කෝප්පයටඑනමුදු දැනුණු තනිකමමකන්නට සිටියේරැහැයි පළගැටින්පමණයි… රචනය -ඉසුරු හර්ෂප්‍රිය (දෙවන වසර) සැකසුම – සුපුන් හසරංග (දෙවන වසර )

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 නත්තල් දවසක… සීතල උඳුවප් මාසේමන්දාරම් එළි අතරේබෙත්ලෙහෙමේ උපන්නේජේසු බිළින්දයි ඒ… කරුණා දයාව පාමින්ලොවටම සිසිලස ගෙනෙමින්ආදරයේ තතු පහදා දුන්ජේසුයි අපගේ දෙවියන්… නත්තල් අසිරිය විඳිමින්සාමය සමගිය අතරින්සීතල දෙසැම්බරේ නත්තල සමරමු සතුටින්… රචනය – නුවන් දහනායක (පළමු වසර) සැකසුම –…

Technomedia has officially joined LinkedIn! Dive into the world of our creative innovations, groundbreaking projects, and behind-the-scenes moments. Follow us on 👉 and be part of the journey!

පුරවරමාන දෙවන දිගහැරුම 📰දෙසැම්බර් කලාපය 2024 👇🏻 කොළඹ විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨයේ නිල මාධ්‍ය ඒකකය වන Techno Media හි Content Writing අංශය මගින් ඉදිරිපත් කෙරෙන “කොළොම්පුර ඇසක අරුමය”, ලේඛන කලාවට අත්පොත් තබන්නන්ගේ සඟරාමය නිර්මාණ පෙළහර, “පුරවරමාන” දෙවන දිගහැරුම මෙසේ ඔබ…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 මමත් එන්නම් දිනෙක … හීන හිරිමල් පිපුණු – පුංචි වැහි බිදු එක්කහිමිදිරිය කොයිතරම් – සුන්දර දසුනක් ද පුංචි තණ පිඬලි අග – බර වෙච්ච පිනි පොදටවැටෙන ළා හිරු වගෙයි – හිමිදිරිය නුඹ එක්ක… තද අව්ව වැටුනාම –…

International Volunteers Day 2024: Uniting for a Sustainable Future 🙋🏻✨ This year, we celebrate the incredible power of volunteering in driving progress toward the Sustainable Development Goals. Under the theme “Volunteering for the SDGs: People at the Heart of Solutions,”…

This isn’t just another workshop—it’s your chance to learn marketing strategies that actually work. 🎯 ⏳ Sunday, December 8th, 2 PM. Plus, we’ve got a surprise in store that you won’t want to miss. Let’s make this a game-changer. See you there!👀…