Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

Category Content Writing

publish contents by content writing department

මල් පොකුරක්….

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 මල් පොකුරක්…. මල් දෙන්නේ හිමි කාරයෝලුආදරේ සංකේතයක්ලුදෙන්න ලස්සන මල් පොකුරක්… විඩාබර වූ අද දවසටහීන ගොඩ වූ හෙට දවසටදෙන්න ලස්සන මල් පොකුරක්… හීනියට හමන සුළඟටත්අනෝරාවට වහින වැස්සටත්මල් පොකුර තනියම මුහුණ දුන්නාලුහරි හැඩට…. රචනය -නෙත්මිණි ජයනෙත්ති (පළමු වසර) සැකසුම…

තනිකම…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙තනිකම… ඉල් මහේවැහි කෝඩෙකගත වූ සවස් යාමෙකතනි වූ මතක සිතුවිලිහිස් අවකාශය පුරාසෙව්වේ නුඹයිගත දැවටි සීතලමකන්නට හැකි වුණි සීනි අල්ලට සහකහට කෝප්පයටඑනමුදු දැනුණු තනිකමමකන්නට සිටියේරැහැයි පළගැටින්පමණයි… රචනය -ඉසුරු හර්ෂප්‍රිය (දෙවන වසර) සැකසුම – සුපුන් හසරංග (දෙවන වසර )

නත්තල් දවසක…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 නත්තල් දවසක… සීතල උඳුවප් මාසේමන්දාරම් එළි අතරේබෙත්ලෙහෙමේ උපන්නේජේසු බිළින්දයි ඒ… කරුණා දයාව පාමින්ලොවටම සිසිලස ගෙනෙමින්ආදරයේ තතු පහදා දුන්ජේසුයි අපගේ දෙවියන්… නත්තල් අසිරිය විඳිමින්සාමය සමගිය අතරින්සීතල දෙසැම්බරේ නත්තල සමරමු සතුටින්… රචනය – නුවන් දහනායක (පළමු වසර) සැකසුම –…

මමත් එන්නම් දිනෙක …

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 මමත් එන්නම් දිනෙක … හීන හිරිමල් පිපුණු – පුංචි වැහි බිදු එක්කහිමිදිරිය කොයිතරම් – සුන්දර දසුනක් ද පුංචි තණ පිඬලි අග – බර වෙච්ච පිනි පොදටවැටෙන ළා හිරු වගෙයි – හිමිදිරිය නුඹ එක්ක… තද අව්ව වැටුනාම –…

අපට නොකී පොද වැස්ස…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙 අපට නොකී පොද වැස්ස…   පාට සුළං පොද වැස්සට, සීත සුළං හිරිකඩයට ඈම නොකී රහසක් දැං මට තේරෙනවා…   මේඝ වගේ තද පැහැයට මගේ සිතත් රිදෙන තැනට ඈම ලියූ රහසක් දැං මුවඟට එනවා…   කාලේ කන්න ගෙවිලා…

සිත…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙   සිත…   විටකදී හිනැහෙන  –  විටකදී වැලපෙන ප්‍රාර්ථනා මල් පිබිදී පරවෙන සිතුවිලි පුදුමයි මසිතෙහි ගැවසෙන  සිතාගන්න බෑ සිතුවත් නුඹ ගැන    විටකදී මතුවන සිතුවිලි අඳුරු ය නිමේෂයෙන් සිතුවිලි වෙයි සොඳුරු ය අතරින් රිංගා බාධක අවහිර  සිනා…

තනිකම…

  තනිකම…   ඇසූ විටක කවි ලියන්න නොඇසූවත් මට කියන්න… තරුත් එක්ක තනි මකන්න තරු නැති කල මට ලියන්න… රැළිත් එක්ක පෙම් බඳින්න නිසල දියෙදි මට කියන්න… අහස් ගව්ව දෙස බලන්න මට මිහිකත වෙන්න දෙන්න…    කවුළු පියන් සුළං එක්ක…

තනි වූ ලෙච්චමී…

  තනි වූ ලෙච්චමී… සැප සම්පත් උතුරන්නට ඇති මුත් අපෙ අතේහැමදාමත් කඩන එකයි කදුකරේ තේ කොළේමේ සියල්ල අයිති උනේ අපෙ අප්පට සිතේනෑ මට නම් සැනසිල්ලක් මව නැති මාළිගේ… අපෙ අප්පා හැමදාමත් බී ගෙන කඩපොළේඑන්නෙ හතරගාතෙන් අනේ ගොම්මන් යාමයේහැමදාමත් රෑ තනියම…

මෙරුවෝ

මෙරුවෝ වැස්සකට පෙරපොළෝ ගැබ බිඳ පැමිණි තටු ලැබු වේ රැළක් මෙය බලා හුන් මහත ගෙම්බෙක් පැවසුවා “අවසාන යැයි තොපේ”එය කනවැකුනු වේ රැළ වික්ෂිප්ත වී වෙව්ලන්න විය කෝපයෙන් නගා හෙන හඩක්!මෝඩ ගෙම්බෙක් යැයි කියමින්ඇදුනා අඳුරු අහසට ම බව නොදැන අවසානයම වග…

වස්සානෙක අතරමං ඉඩෝරය…

වස්සානෙක අතරමං ඉඩෝරය… ස්නේහයේ දිය කඩිති සිදාලා,පසාරුව ඉරිතලන ලය මඬල,දෙපළු කළ නිම්නයේ අදෝනා,කිතිකවන තුඩඟ වන ළපළු… කරගෑටිව ගිය කලට,ඉලුක් මහ පඳුරු ළෙලවයි අඟපසඟ,ප්‍රේමයේ සිරිලාල මහී අගනට පළදවන්නට,මල්සර මතින් වෙළෙනදා… නිමේෂයක නර අගනක්වන්,ඇයි ද ඔබ කරනා ශාප,උදක සිරින් මල්වර වන දා,නිලඹරට…