Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

Category Content Writing

publish contents by content writing department

නිසල නොවි බස් රථය තුළ මා ආදරේ නව අරුතක් දුටිමි…

නිසල නොවි බස් රථය තුළ මා ආදරේ නව අරුතක් දුටිමි… පුරුදු නිසසල ආදරේ සුව නුහුරු විලසට අද විඳිමි… තදින් සිර වූ ආදරේ අතනොහැර සිටි උණුසුම විඳිමි… දෑත පටලා පෙරැදි මතකය අදත් නව හැඟුමක සිටිමි… දෑස නිල් මිණි රුවන් යුගලේ සුරැකි…

පිපෙන්නට දරන වෑයම…

පිපෙන්නට දරන වෑයම… පෑයු පුර හඳමකාලුවත් වලා වට කර,විටෙක,සුළං රැල්සකියෙකි අහස් දියකට… වනය මැද මුකුලිතව වැතිර ගත් පියුම් ද,පිපෙන්නට දරන වෑයම විටෙක,සොදුරුයි පැසසුම් මුවරද දකින විලසට “දිළිදුකම”… රචනය – ලක්ෂිණි මධුවන්ති (දෙවන වසර ) සැකසුම – සුපුන් හසරංග (දෙවන වසර…

අසම්මත…

මුලු ලෝකයක්ලස්සන කරනමලකට බැරි දඉරට ආදරේ කරන්නඑකතු වෙන්නබෑ කියලා දැන දැනත්…? හදවතේ ආල හැඟුම් උද්දීපනය කරපු “කෙල්ලෙක්ට”ආදරය කරන්න බැරි ද සම්මතේට පිටු පෑමක් උනත්…? ආදරයක් ද්වීපාර්ශවිකවෙන්නම ඕනි දඒ “කෙල්ල”වැඩිමල් උනත්…? Writer –එස්. ඉරේෂ් නිමන්තදෙවන වසර Design –සුපුන් හසරංගදෙවන වසර