Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

හරිම අමුතුයි මිනිස්සු…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

හරිම අමුතුයි මිනිස්සු…

දහස් ගණන් ප්‍රශ්න සිත් තුළ තනිව නිතරම විසඳලා…
දහස් ගණනක් කඳුළු කැට සලනවා ලෝකයෙන් හංගලා…
කප්පරක් බර වේදනාවන් අනේ පපු තුළ වළලලා…
ලොවක් ඉදිරියේ සිනාසෙනවා මහා සතුටක් පෙන්වලා…

පිටට පේනා සිනා මූණට අපිත් හොඳටම රැවටිලා…
හෙව්වේ නෑ කිසිවෙකුත් ඇත්තට පපු ඇතුළේ දුක් වේදනා…
ලෝකම එකම රංගනයක යෙදෙනවා හිනැහෙන බව කියා…
මිතුර ඔබ මම අමුතු මිනිසුන් නොවෙද ලෝකය සනසනා…

රචනය -රසාංගි දිල්හාරා
(දෙවන වසර)

සැකසුම – නෙත්මින් කවිඳු (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *