Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

අපට නොකී පොද වැස්ස…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

අපට නොකී පොද වැස්ස…

 

පාට සුළං පොද වැස්සට,

සීත සුළං හිරිකඩයට

ඈම නොකී රහසක් දැං මට තේරෙනවා…

 

මේඝ වගේ තද පැහැයට

මගේ සිතත් රිදෙන තැනට

ඈම ලියූ රහසක් දැං මුවඟට එනවා…

 

කාලේ කන්න ගෙවිලා යන්න

කීවේ නැතත් මට දැනෙන්න

තාමත් මම ඒ පාරෙම ඇවිදන් යනවා…

 

අදම නැතත් ළඟ ළඟදිම

ඈ මා හැර යන බැව් නම්

පොද වැස්සත් හිරික්ඩයත් මට පවසනවා…

රචනය –
ලක්ෂිත අබේවික්‍රම (දෙවන වසර )

සැකසුම –
නෙත්මින් කවිදු (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *