Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ඈත දුරක…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

ඈත දුරක…

ආදරය පිරි නුඹේ දෙනයන
ඈත දුර සිට දකින්නම්
ලොවට රහසින් පපුවේ ගැඹුරේ
මගේ ප්‍රේමය රකින්නම්…

දෑස් තෙම්මන නුඹේ මතකය
ඈත දුර සිට සිඹින්නම්
අහස තරමට බැන්ද පැතුමන්
තනිව මම අද විදින්නම්…

ආදරේද මගේ නෙතගට
ඈත දුර සිට අහන්නම්
දෑස රිද්දන නුඹේ ඔය රුව
තනිව මම අද සොයන්නම්…

රචනය –
නෙත්මිණි ජයනෙත්ති
පළමු වසර

සැකසුම – නෙත්මින් කවිඳු (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *