Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ඕවර් තින්කින්…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

 

ඕවර් තින්කින්…

 

විසල් මහ සැඩ සයුර හමුවේ

බොල් අහසක හැඟුමන්

තනයි මේ හිත අවුල් කරමින්

චිත්තාම්ඹරේ ඕවර් තින්කින්

 

ළමැඳ පිරිමැද පිරූ දහස් කල්

මකා වී ඈත බොළඳ අදහස්

පසක් කරනෙමි උන්මාද වී

තාම මම නම් ඕවර් තින්කින්

 

හැඟුම් පොදි බැඳ තැනූ මාලිග 

පේනවා ඒ අහස් දිය තුල

පසක් කරනට සිහින අරුමය

යලිත් නොකරමි ඕවර් තින්කින්

 

රචනය -සුපුන් හසරංග
(දෙවන වසර)

සැකසුම – නෙත්මින් කවිඳු (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *