Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

තනිකම…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙
තනිකම…

ඉල් මහේ
වැහි කෝඩෙක
ගත වූ සවස් යාමෙක
තනි වූ මතක සිතුවිලි
හිස් අවකාශය පුරා
සෙව්වේ නුඹයි
ගත දැවටි සීතල
මකන්නට හැකි වුණි
සීනි අල්ලට සහ
කහට කෝප්පයට
එනමුදු දැනුණු තනිකම
මකන්නට සිටියේ
රැහැයි පළගැටින්
පමණයි…

රචනය -ඉසුරු හර්ෂප්‍රිය (දෙවන වසර)

සැකසුම – සුපුන් හසරංග (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *