Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

නත්තල් දවසක…

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

නත්තල් දවසක…

සීතල උඳුවප් මාසේ
මන්දාරම් එළි අතරේ
බෙත්ලෙහෙමේ උපන්නේ
ජේසු බිළින්දයි ඒ…

කරුණා දයාව පාමින්
ලොවටම සිසිලස ගෙනෙමින්
ආදරයේ තතු පහදා දුන්
ජේසුයි අපගේ දෙවියන්…

නත්තල් අසිරිය විඳිමින්
සාමය සමගිය අතරින්
සීතල දෙසැම්බරේ
නත්තල සමරමු සතුටින්…

රචනය –
නුවන් දහනායක (පළමු වසර)

සැකසුම –
සුපුන් හසරංග (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *