Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

නිසල නොවි බස් රථය තුළ මා ආදරේ නව අරුතක් දුටිමි…

නිසල නොවි බස් රථය තුළ මා ආදරේ නව අරුතක් දුටිමි…

පුරුදු නිසසල ආදරේ සුව
නුහුරු විලසට අද විඳිමි…

තදින් සිර වූ ආදරේ අතනොහැර සිටි උණුසුම විඳිමි…

දෑත පටලා පෙරැදි මතකය
අදත් නව හැඟුමක සිටිමි…

දෑස නිල් මිණි රුවන් යුගලේ
සුරැකි ආලය තවත් විඳිමි…

නිසල නොවී බස් රථය තුළ මා
ආදරේ නව අරුතක් දුටීමි…

රචනය –
එස්. ඉරේෂ් නිමන්ත (දෙවන වසර )

සැකසුම –
සුපුන් හසරංග (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *