Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

පිපෙන්නට දරන වෑයම…

පිපෙන්නට දරන වෑයම…

පෑයු පුර හඳ
මකාලුවත් වලා වට කර,
විටෙක,
සුළං රැල්
සකියෙකි අහස් දියකට…

වනය මැද මුකුලිතව වැතිර ගත්
පියුම් ද,
පිපෙන්නට දරන වෑයම
විටෙක,
සොදුරුයි පැසසුම් මුවරද දකින විලසට
“දිළිදුකම”…

රචනය –
ලක්ෂිණි මධුවන්ති (දෙවන වසර )

සැකසුම –
සුපුන් හසරංග (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *