Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

බැඳුණු ප්‍රේමය

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

 

බැඳුණු ප්‍රේමය

 

ස්පර්ශ අතින් නොව 

හදින් පමණක්ම කළ

 

මගෙ රතුරෝස කුසුම 

නුඹේ පැහැයට නොව 

සුවඳටම වහලෙකු වූ මට

 

ආගන්තුකයෙකු වීමට වඩා

හඳුනන්නෙකු වීම හෝ

සැනසුම් නිසා

 

සෙනහස ඉල්ලීමට සිත් වූවත්

මිතුම් දෑත

පමණක් දිගු කරන 

මා ප්‍රියාවිය 

 

මිතුදම හෝ රැක ගැනුමට

සියල්ල පසෙකලා

මිරිඟුවක් මවා පෑමට

සිදු වූවාට කමාව

 

 

රචනය -එෂිණි දිනෙත්මා
(දෙවන වසර)

සැකසුම – සුපුන් හසරංග (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *