Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

මල් පොකුරක්….

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

මල් පොකුරක්….

මල් දෙන්නේ හිමි කාරයෝලු
ආදරේ සංකේතයක්ලු
දෙන්න ලස්සන මල් පොකුරක්…

විඩාබර වූ අද දවසට
හීන ගොඩ වූ හෙට දවසට
දෙන්න ලස්සන මල් පොකුරක්…

හීනියට හමන සුළඟටත්
අනෝරාවට වහින වැස්සටත්
මල් පොකුර තනියම මුහුණ දුන්නාලු
හරි හැඩට….

රචනය -නෙත්මිණි ජයනෙත්ති (පළමු වසර)

සැකසුම – නෙත්මින් කවිඳු (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *