Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

රැල්ල

𝓣𝓮𝓬𝓱𝓷𝓸 𝓖𝓪𝓵𝓵𝓮𝓻𝔂 💙

රැල්ල

වරින් වර සිප ගන්නා වෙරළ
කියයි කතාවක් දුර දිග…
නොඑන්නම ගියත්
පැමිණෙයි නැවත නැවතත්…

පාසා යන වාරයක්
තැවෙයි වෙරළ බොහොමයක්…
නමුත් පැමිණෙයි වේගෙන්
ගිය දුක අමතක වන්නට සැනෙකින්…

රැල්ලත් දුක් වෙයි වෙරළ මෙන්
තැවෙන්නට වැලපෙන්නට….
නමුත් පැමිණෙන බව නැවත
සිනාසෙයි දැනගැනීමෙන්….

පැමිණෙයි කාලයක්
හමුවන්නට….
රැල්ල වෙරළටත්
වෙරළ රැල්ලටත්….

රචනය -රන්ඳුලි ප්‍රතිභා (පළමු වසර)

සැකසුම – නෙත්මින් කවිඳු (දෙවන වසර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *