Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM
Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

හරිත සිතුවිල්ලක වාග් අභිෂේකය; හරිතාභිෂේක 2024 🎙🍃 රට වටා විසිරී සිටින අතිදක්ෂ පාසල් කථිකයන් සහ විශ්වවිද්‍යාල කථිකයන්ගේ වාග් කෞෂල්‍ය පෙන්වන වේදිකාවක අප සමඟ අත්වැල් බැඳගන්නා මාධ්‍ය සහකරුවෙකු වන Techno Media 💙 සමාජය මෙසේ කරළියට ගෙන එන්නෙමු. Caption by: Poornima Dissanayake Design…

Rest in peace, Liam Payne 🤍 Your voice touched millions,your journey inspired so many,& your kindness will never be forgottenYou fought battles many didn’t see, & through it all, you gave us joy. Your legacy in music and in life…

මේ උතුම් වප් පොහොය බෞද්ධ අපි කාටත් වැදගත් දිනයකි. පුරා තුන් මසක් මාතෘ දිව්‍ය පුත්‍රයාටඅභීධර්මය දේශනා කළ බුදුන් වහන්සේ වස් නිමා කර නැවතමනු ලොව සංකස්ස පුරයට වැඩමකිරීම, සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම, ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව හා…

World Food Day 🥪🍔🌭🌮 On World Food Day, we celebrate the diverse flavors that unite us across cultures and communities. Let’s acknowledge food’s essential role in our lives while promoting sustainable practices that ensure everyone has access to nutritious meals.…

මෙරුවෝ වැස්සකට පෙරපොළෝ ගැබ බිඳ පැමිණි තටු ලැබු වේ රැළක් මෙය බලා හුන් මහත ගෙම්බෙක් පැවසුවා “අවසාන යැයි තොපේ”එය කනවැකුනු වේ රැළ වික්ෂිප්ත වී වෙව්ලන්න විය කෝපයෙන් නගා හෙන හඩක්!මෝඩ ගෙම්බෙක් යැයි කියමින්ඇදුනා අඳුරු අහසට ම බව නොදැන අවසානයම වග…

Celebrating Academic Excellence at the Faculty of Technology, University of Colombo – 2023! We are thrilled to announce the outstanding achievement of a remarkable student from the Faculty of Technology, University of Colombo, who has been awarded the prestigious University…