Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

අසම්මත…

මුලු ලෝකයක්
ලස්සන කරන
මලකට බැරි ද
ඉරට ආදරේ කරන්න
එකතු වෙන්න
බෑ කියලා දැන දැනත්…?

හදවතේ ආල හැඟුම් උද්දීපනය කරපු “කෙල්ලෙක්ට”
ආදරය කරන්න බැරි ද සම්මතේට පිටු පෑමක් උනත්…?

ආදරයක් ද්වීපාර්ශවික
වෙන්නම ඕනි ද
ඒ “කෙල්ල”
වැඩිමල් උනත්…?

Writer –
එස්. ඉරේෂ් නිමන්ත
දෙවන වසර

Design –
සුපුන් හසරංග
දෙවන වසර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *