Address

Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka

Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

මෙරුවෝ


මෙරුවෝ

වැස්සකට පෙර
පොළෝ ගැබ බිඳ
පැමිණි තටු ලැබු වේ රැළක්
මෙය බලා හුන් මහත ගෙම්බෙක්
පැවසුවා “අවසාන යැයි තොපේ”
එය කනවැකුනු වේ රැළ
වික්ෂිප්ත වී වෙව්ලන්න විය කෝපයෙන්
නගා හෙන හඩක්!
මෝඩ ගෙම්බෙක් යැයි කියමින්
ඇදුනා අඳුරු අහසට ම
බව නොදැන අවසානයම වග එය…

රචනය –
ඉසුරු හර්ශප්‍රිය (දෙවන වසර )

සැකසුම –
සුපුන් හසරංග (දෙවන වසර )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *