Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM
Address
Faculty of Technology, University of Colombo, Pitipana, Homagama, SriLanka
Work Hours
Monday to Friday: 7AM - 7PM
Weekend: 10AM - 5PM

ZeroPlastic Colombo Community විසින් Colombo Beacon සහ Techno Media අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්ත ම කථික තරඟාවලිය ; හරිතාභිෂේක 2024 🍃🎙 රට වටා සිටින අතිදක්ෂ පාසල් කථිකයින් හා විශ්වවිද්‍යාලයීය කථිකයින් ඔවුන්ගේ හරිත සංකල්පනා ඔස්සේ තිරසර ලොවකට මං පෙත් විවර…

Today, we bid farewell to Dame Maggie Smith, the heart and soul of Professor McGonagall. For years, she stood as a symbol of strength, wisdom, and loyalty, guiding us through the enchanted halls of Hogwarts. Her sharp wit and fierce…

“ලෝකය පොතක් වන අතර සංචාරය නොකරන අය කියවන්නේ එක් පිටුවක් පමණි.” සංචාරය වූ කලී නොමැකෙන මතක, අද්විතීය අත්දැකීම් ගොන්නකින් ජීවිතය පුරවාලිය හැකි හා විවිධ වූ ආකාරවලින් ජීවිතය පොහොසත් කර හැකි විස්මිත වූ ක්‍රියාකාරකමකි. අන්තර්ජාතික ප්‍රජාව තුළ සංචාරක කර්මාන්තයේ භූමිකාව පිළිබඳව…

The world celebrates the International Day of Peace on September 21, calling for the cessation of conflict and reinforcing harmony. The United Nations has established this day, emphasizing cooperation and mutual understanding among nations. Each year, the day is devoted…

මුලු ලෝකයක්ලස්සන කරනමලකට බැරි දඉරට ආදරේ කරන්නඑකතු වෙන්නබෑ කියලා දැන දැනත්…? හදවතේ ආල හැඟුම් උද්දීපනය කරපු “කෙල්ලෙක්ට”ආදරය කරන්න බැරි ද සම්මතේට පිටු පෑමක් උනත්…? ආදරයක් ද්වීපාර්ශවිකවෙන්නම ඕනි දඒ “කෙල්ල”වැඩිමල් උනත්…? Writer –එස්. ඉරේෂ් නිමන්තදෙවන වසර Design –සුපුන් හසරංගදෙවන වසර

ගණ අන්ධ ආකාසේ පූර්ණ චන්ද්‍රයා මෝදුවන පූජනීය බිනර පෝ දා, අපට සිහිපත් වනුයේ බුදුන් වහන්සේගේ අකාලික ඉගැන්වීම්, සංඝ රත්නය බිහි වූ දිනය මෙන් ම භික්ෂූන් වහන්සේලා පිළිවෙත් පුරන වස් සමයේ, ගැඹුරු සමානාත්මතාවයේ සහ ප්‍රඥාවේ මොහොතකි. බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ ආරම්යත්…

ජාත්‍යන්තර ඕසෝන් දිනය 2024: ලොවම රකින නිහඬ ආරක්ෂකයා ✨ ඕසෝන් දිනයේ දී, පෘථිවියේ සියලුම ජීවීන් ආරක්ෂා කරන තුනී ස්ථරයක් ආරක්ෂා කිරීමේ අපගේ සාමූහික වගකීම යි. මෙම වසරේ තේමාව, “ඕසෝන් ස්ථරය සවි කිරීම සහ දේශගුණික විපර්යාස අවම කිරීම”, ඕසෝන් ආරක්ෂා කිරීම…